Neela Pabalu | Episode 330 | 16th August 2019 | Sirasa TV
19:41
152,934
Sirasa TV
Reddit
Enjoy and stay connected with us!!
Subscribe our youtube channel and keep updated :
it-my.com/uservideos-sirasaoriginals
Official Facebook Fan page :
facebook.com/sirasatvlk
Follow Us on :
sirasatv.lk/
Follow us on :
twitter.com/sirasatvlk
(C) 2019 MTV Channel (Pvt) Ltd.
#SirasaTV

Commenti
  • Sirasa TV
    Sirasa TV

    නෙත් වශීකරන ප්‍රභාෂනිගේ නර්තනයක්... it-my.com/watchvideo/video-6Cm1fbEptog.html

    • Bumi nishi
      Bumi nishi

      Sirasa TV kohomaada ran male dina ganna ekata msg karanna oni..okkoma katha tika balalada..naththam eka kathawa gane ahana prashnetada..???

    • Sleroew R81i 123456
      Sleroew R81i 123456

      Sirasa TV M9f

  • Aa Bb
    Aa Bb

    මේ පූජ කියන ඒව ඔය සී සී ටි කැමරාවෙ රෙකෝඩ් වෙන්නෙ නැද්ද? අබිමන් කුරුලු නොවෙයි වලේ වැටුනෙ ඔයාමයි අබී

  • santha Hhffu
    santha Hhffu

    CCT... මාරයි නේ..පිස්සු නැත්නම් ෂෝක් නේ...

  • sumedha Iroshini
    sumedha Iroshini

    Me kathawe pujage boru eli une nattham me kathwe kisima sadaranayak na.mokada me kathawe hamadama boruwa wahanawa.dakkada malange wadeta una de.puja witharai eka danne.pujatanam kisima samawak denna epa.ehema unoth me kathawaen ganna adarsayak nathi wenawa.

  • Kumary lady Kumary.
    Kumary lady Kumary.

    ලොයිඩි අංකල්. බොරැ කරන්නෙ පුුුජා ට ගැලවිමක් නැහැ කතාව ගොඩක් හොදයි සියලුදෙනා ටම තෙරුවන් සරණයි👍👍👍👍👍👍👍👍👍👍

  • Asha Priyadarshani
    Asha Priyadarshani

    Asawen baluwa kathawak dan nam epama wela abiman hoyala balanne naththe ai me wrna dewall

  • Sleroew R81i 123456
    Sleroew R81i 123456

    Cook my X ddd you platform ky

  • DILRU UDARI
    DILRU UDARI

    aniii පූජා toooo wasiyak

  • Dilini Nuwandika
    Dilini Nuwandika

    maha gon kathawak balanna epa karanna epa ai anith welawata cctv thiyenne wedi thiyapu thana nedda cctv ane me

  • Hehdhchdd Hdhdhdhdjx
    Hehdhchdd Hdhdhdhdjx

    A

  • Imesha Maduwanthi
    Imesha Maduwanthi

    Abiman modayekne....😂😂😂

  • Latha Latha
    Latha Latha

    ඇත්තෙන්ම ලොයිඩ් කරන්නෙ බොරු

  • Pathmine k.h
    Pathmine k.h

    පූජා මහ නපුරුම ගැනීමකුරුලු අහිංසකයි

  • tena nn
    tena nn

    Nodakin puja nam

  • Chamodhiw 2018
    Chamodhiw 2018

    Mha pissu katawak wage meka me puja puduma ganiyak abiman gone

  • Sandy Sandy67
    Sandy Sandy67

    ලොයිඩ් කරන්නේ ලොකු බොරුවක්. සද්ද නොකර ඉදලා පුජව හිර කරයි වගේ

  • Sandy Sandy67
    Sandy Sandy67

    Mata nam hithanne me subaddra athtatama kuruluta adare naha. Subaddra godak adare pujata subaddra hamadama kare kuruluge jevethe ekka sellam karapu eka.

  • Sandy Sandy67
    Sandy Sandy67

    Ane addyakshaka mahattayo me gong subaddrawa me katawen ain karapanko.

  • Sandy Sandy67
    Sandy Sandy67

    Kohomada pujage katawa man innawane oyata.

  • Sandy Sandy67
    Sandy Sandy67

    Kurulu kanthe ganna ona abiman ekka namei. Subaddra ekka. A gani hatarawate awulanawa boru kiya kiya. Mulinma daruwanta aththa kiuwa nam iwarai.

  • Chamodhiw 2018
    Chamodhiw 2018

    Mata nam me puja penna ba

  • Tharushi Amaya
    Tharushi Amaya

    සුබද්‍රා පුදුම ආදරයක් පූජාට සැක් ..කුරුළු ගැන ගානක් නැ.....ඇයියකූ...

  • ahinsakavi ahinsakavi
    ahinsakavi ahinsakavi

    Nodakin me subadra aththa kiyapiya

  • ahinsakavi ahinsakavi
    ahinsakavi ahinsakavi

    Apo me puja wesi

  • ahinsakavi ahinsakavi
    ahinsakavi ahinsakavi

    Subdra aththa kiwa nàm ewarai

  • Samara Singh
    Samara Singh

    Loid ankalata eti comawak naha boru karannai pujata wannai attan attata kottoruwata una dai kaesal gahata hota anuna wai pujata

  • Nilu silwa Silwa
    Nilu silwa Silwa

    Ane abi oya kage harry kuburakata bassanam harry mokada oita wada hodai ape henwala inna pabayo..barryda tana malvila paththta enna mal nelanna puluwan ude hawasa...me abi kiyanna ponnama ponna karry pabayek

  • Renuka Renuka
    Renuka Renuka

    ඒකනමි හොදයි කැරැලු රටින් පිට වුනානමි ඇත්ත එලිවෙනකොට අභිමන්ට කුරැලුත් නැති වෙයි.ඒක හොදයි අභිමන් හරි මෝඩයි.කුරැලු ගැලපෙන්නෙ ආදිත්‍යයට.⁣ඔිනම දේකට කුරැලුගෙ ලග ඉන්නෙ ආදිත්‍යනෙ ඒක තමා ඇත්ත ආදරේ එහෙම නේද යාඑවනේ.කොහොමත් ඔය ඔක්කොටම පුජ හිරේ යනව.😁😁😁😁😁😁😁😁

  • Sri Yani
    Sri Yani

    Subaddrata පිස්සුද තමන්ගේ දුව ගැන හිතන්න බැරි තරම්

  • madusha Wickramaarachchi
    madusha Wickramaarachchi

    පුජා වගෙ ගෑණූ තවත් කොතෙක්නම් ඇතිද...ආදරේ බලෙන් ලබාගන්ඩ බෑ කියලා මේ මෝඩ ගෑනි තේරුම් නොගන්නේ මංද

  • Dammi Dammi
    Dammi Dammi

    දැන් මොකද දන්වද.සුබාදා කරන්න තියෙන්නේ ඔය ගිලලා ඉන්න කලුගල.ඔක්කොම ඉදිරියේ වමරන්න.සුබාදා එතකොට හැම දෙම ඉවරයි

  • Alsafaa
    Alsafaa

    Mn dn nela pabalu thapra ganen bala iwari apa wanawa.dn me krhawa.hamadama boruwa.atha kranawa.athakota athak athama nadda

  • Jeewantha Jeewantha
    Jeewantha Jeewantha

    Abiman kiyanna mara molayak a chrithaya pirimi kamatath nindawak ponna charithayak

  • Shamila Sandaruwani
    Shamila Sandaruwani

    Awasane hemdema eli wela kutulu adithyawa badinna ona ethkotai mge hithata senasimak enne...abiman kiyne konda pana nethu buru mee harakek..

  • A dilru
    A dilru

    Jara wada karanna epa poja. Balannko oyata wena de.

  • Chandana Perera
    Chandana Perera

    කුරුලු ට හැමදාම වරදිනවා......... මේ කතාවේ බොරු කාරයන්ට තමයි තැන

  • محمد صالح
    محمد صالح

    පූඡා...උඹ..වාගේ..මී..වැස්සියෙක්නෑ..කොහේවත්...ලොයිඩ් ගේ.. කෝමා. තත්වයේන්...සනීප..උනාම.එතුමාගේ..දෙසවන..ක්‍රියාන්විතයී..cc.tv..වගේ..තියේවි..සිහිය..ආපු. වෙලාවක අබිමාන්.ටිකක් කල්පනාවෙන්..හැසිරෙන්න,,,, මිනියක්..මරපු..මීණීමරැවා.. තමයී.. මලගෙදරට..කැම..පවා..පිළියෙල..කරන්නේ.. ඒවගේමයී පූඡා,, හැසිරීමෙන්.. සොයාගන්න.පුලුවන්

  • MRS HUNTER
    MRS HUNTER

    Kurulu ta abiman epaa.. adithya hodai.. abiman hamatissema kuruluwa saka karanawa..

  • Chandra Latha
    Chandra Latha

    මෙ පුජාගේ කකුල් දෙක කැඩෙන්න ඔන පවු ලෙඩාගෙ ඇදෙ කකුල් දෙක කියාගෙන ඉන්න විදිහ විතරක් ..

  • Y FM 92.7
    Y FM 92.7

    කුමාරි අක්කා එක්ක ඉරාජ් නටපු නැටිල්ල - it-my.com/watchvideo/video-1pCFqFRdKsU.html

  • Anoja Kumari
    Anoja Kumari

    Mata vitharakada mehema hithenne,ko and kuruluge thaththa,eka paththak gaththoth e paththatama vitharak galagena yanawa

  • Mala Kwtt
    Mala Kwtt

    nodakimepoja

  • Nilu Kumari
    Nilu Kumari

    Pujatama baninna ba kurulu waradi pujaga Adara wanuwan puja satan karanawa kuruL Dana dannama abita adara karanna ai

  • Suranji Gamage
    Suranji Gamage

    තත්තගේ පුරුද්දමයි පුජට පිහීටලා තියෙන්නේ ඒත් කුරුලුට එහේම පිහීටීමක් නෑ

  • ramani Perera
    ramani Perera

    Me charithe pujage ragapama hodai.meka ragapama neda?eya eyage kotasak hariyata karanawada kiyanawanam hamooma eyata baninawa.kochchara saarthakada.sammanayak denna wahinawa letika wsthura karagena apth tharaha gassanawata

  • wasantha Padmini
    wasantha Padmini

    මෙය ඉන්දියානු කතාවක කොපියකි

  • wasantha Padmini
    wasantha Padmini

    හැම දේම සත්‍ය යට ඉඞ දෙනවා

  • Anusha Cool
    Anusha Cool

    Me.pujawage.balliyo.10hitiyanam.මුළු lankawama.ewarai.abeyath.කොන්ද pana.නැති akek.kiyan.කියන .අතට namanawa.hodi.pnthiya.inna.lamaita.ඔයිට wada.mole.තියනවා .

  • sakura 2019
    sakura 2019

    මේ ඔක්කොටම වඩා ගහන්න ඕන කුරැලුගෙ අම්මට. මගේ කුරැලු මගේ කුරැලු කිය කියා ඒ කෙල්ලගේ ජීවිතේ විනාශම කලේ සුභදුා.

  • Nilanthi Hemachandra
    Nilanthi Hemachandra

    Yahapalanaya wagemaei

  • Renuka Peiris
    Renuka Peiris

    Lovit hoda unath niyam kondak pain thiyan pirimiyea nam puja wagea ganiyea abiman kasada bandoth geadar inna aun searm maravi nodokin

  • Lalani Lalni gayan
    Lalani Lalni gayan

    Me ganiwa maranna oni

  • Madu Madu
    Madu Madu

    ලමයි දෙන්නටම ආදරේනමි දැන්වත් ඇත්ත කියනවද සුබද්‍රා නැතිනමි හිරේට යනවද ඉවරයක් වෙින්න හැමදාම හංගනවා ඉවරයක් නැ

  • Shany Shany
    Shany Shany

    අපේ කුඹුරු වලට පබයෙක් ඔිනේ...අභිමන් කැමතිද...පඩියක් දෙන්නමි..

  • Kumudu Priyagani
    Kumudu Priyagani

    Maha buuruwek abiman

  • Sumi A
    Sumi A

    ඇයි පූජ කරපු දේ කැමරවට වැටිලා නැද්ද. ජූජ කියන්නේ සර්පයෙක්.

  • LALITH RAVINDRA
    LALITH RAVINDRA

    කුරුලු 🐦🐦🐦🐦🐦🐦

  • Saranganadeeshani 099
    Saranganadeeshani 099

    Apoi buruwa .abiman

  • Sadamali Perera
    Sadamali Perera

    Abiman mahaa modayek.subaddra ita aha.dennam moda katawa epa wenawa.kisima sadaranayak ne.

  • Suneetha Suneetha
    Suneetha Suneetha

    Kuruluwa aka dawasakata hari kuduwe dapu abiman wage kenekwa kuruluta gelapenne neha. Awankawa adarayak abimange hithe thibunanam pujage kimata kuruluta viruddawa abiman nithimaya piyawara ganne nethi wei. Kuruluta gelapenne adithya. Adithya pamanai kuruluta awankawa adare karanne. Puja wage napuru kellekwa abimanta hema mohothakama harima viswasawa penewa. Ath kuruluge awanka adarewath kuruluge nihathamani kamawath abimanta penune neha. Ahema ake abimanta kuruluwa gelapenne neha. Me kathawa baladdi mata denunu adahasak pamanai mama kiwe. Samajaye me wage dewal ananthawath thiyenawa. Methanadi kuruluta adithya gelapenne. Kurulu abimanwa kasada bendath me wage pasna waladi abiman kurulu gena seka upaddana sului.

  • md jasim sheikh
    md jasim sheikh

    පුජා හරිම කපටියි මිනිසුන්ට වල කපන එක තමයි කරන්නෙ

  • දයානී දයානී 2014
    දයානී දයානී 2014

    මේ පුජානම් මට පෙන්න බැහැ මෙකීගේ කපටි කම පෙනවද උබ වැඩි දවසක් නටන්නේ නැහැ ඔහොම ඉදපන් කකුලුවා නටන්නේ වතුර හැලිය රත්වෙනකන් විතරයි බොරුවට ආවිස නැහැ

  • sepalika saduni
    sepalika saduni

    අම්මෝ පූජා ඔයා නම් මාර චරිතයක් තමයි බයවෙන්න එපා සත්‍ය ජය යන්න ලඟයි

  • Kumarilata Lata
    Kumarilata Lata

    බොරුව බොරුවමයි පුජ

  • Kuhenur Bagum
    Kuhenur Bagum

    Ma liyena gobbo kurulute viterede cct kamerawepanne gon 🐂🐂🐃🐃🐂

  • batuwita maithri
    batuwita maithri

    දෙන්නම ඔනයි කියල වැරදිකරපු එකා බේරගන්නැතුව

  • Nons Mihu
    Nons Mihu

    Appoi Poojawagey thawa 4 denik hitiyoth Lankaqama iwarai ...appoi gehenuth mehema innawada ????

  • Nalika Nalika
    Nalika Nalika

    මෙපුජාගෙ බෙල්ල මිරිකන්න කෙනෙකිනැද්ද

  • Siwanya Harath
    Siwanya Harath

    ලෝයිඩි ඉන්නේ බොරුවට සමහර විට එයා පොලිසියට කියන්ව ඇති කොම හරි කුරුලු නිදහස් කරන්න කියලා පුජා බලන් ඉන්ඩෝ

  • අනෝමා අනෝමා
    අනෝමා අනෝමා

    පූජා අනේ ඔය ෆිල්ම් එකෙන් අයින් වෙන්න ඔයා ඔය කරන.රඟ පෑමට මම නම් කැමතිම නැහැ හිතට දුකක් දෙන්න එපා බලන අපිටත් ඇඬෙනවා

Prossimi video